, , ,

රන්සරණි

රු550.00

  • Author : ජයකොඩි සෙනෙවිරත්න
  • Publisher : Dayawansa Jayakodi Publishers
  • First Edition 2021
  • ISBN 978-955-686-494-6
  • 296 Pages

Out of stock

Author : ජයකොඩි සෙනෙවිරත්න

Publisher : Dayawansa Jayakodi Publishers

First Edition 2021

ISBN 978-955-686-494-6

296 Pages

“ඈ බං රන්සර උඹ ඔය යාළුකරගෙන ඉන්න ළමයා ඩොක්ටර් කෙනෙක්ද?……ගම කොහෙද?’’

‘’එයා ටීචර් කෙනෙක්, තුත්තිරිගොඩ…..’’

‘’තුත්තිරිගොඩ කාගෙ කවුද? තාත්ත මොකද කරන්නෙ?’’

“තාත්ත පෙට්ටි කඩයක් කරගෙන යනව .” 

රාජදාස මේසෙට අත්ලෙන් ගසා උඩ බලාගෙන  වියරු සිනාවක් නැගුවේය.

“උඹේ තාත්තා විදුහල්පති කෙනෙක්. අම්මා විදුහල්පතිනියක්.උඹ එම්.බී. බී.එස්. දොස්තර කෙනෙක්.සුපර් මාකට් එකක අයිතිකාරයෙක්ගෙ දුවෙක් බැඳගන්න සුදුසුකම් තියෙන උඹ එතකොට කාණු පල්ලෙ පෙට්ටි කඩ කාරයෙක්ගෙ කෙල්ලෙක් කරේ එල්ල ගන්නයි කල්පනාව.උඹේ අම්ම තාත්ත කවුද කියන එකත් උඹට මතක නැති උණා ද?”

#RanSarani#JayakodiSenewirathna #SinhalaPoth #Nawakatha

Weight 0.346 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රන්සරණි”

Your email address will not be published. Required fields are marked *