,

රණශූර හෙළයෝ – පෘතුගීසීන් පරාජය කිරීමේ බිහිසුණු සටන් ( ක්‍රි.ව. 1500-1658)

රු450.00

  • Author -චමින්ද මිහිඳුකුල සූරිය
  • Publisher -සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම
  • First Edition 2018
  • ISBN 978-955-30-9321-9
  • 200 Pages

Availability: 3 in stock

Author -චමින්ද මිහිඳුකුල සූරිය

Publisher -සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම

First Edition 2018

ISBN 978-955-30-9321-9

200 Pages

කෝට්ටේ සහ සීතාවක සේනා අතර ඇති වූ 

යුද්ධ බොහෝමයක

යුද පිටිය වූයේ මුල්ලේරියා වෙල්යාය යි.

ඒහි දී ඇති වූ 

අති බිහිසුණු එක් සටනකින් රණශූර 

ටිකිරි බණ්ඩාර කුමරු

ජයග්‍රහණය කළේ ය. මෙම සටන

කෙතරම් බිහිසුණු වී ද යත්

සිංහල සේනාව අතින් 

මැරුම් කෑ පෘතුගීසි හේවායන්ගේ

සංඛ්‍යාව 1,600 කට වඩා වැඩි විය.

“මුල්ලේරියා සටන” නමින් ප්‍රසිද්ධියට පත් 

මෙම සටනින් මැරුණ පෘතුගීසීන්ගේ 

ලෙයින් මුල්ලේරියා

වෙලෙහි දිය රත් පැහැ වී යැයි කියනු ලැබේ.

ජාතියක් වශයෙන් පෘතුගීසීන්ට 

ආසියාවේ අන් කවර ස්ථානයකදීවත්

මෙවන් ඉරණමක් අත් වී නොතිබුණී.

 

#Ranashurahelayo  #ChamindaMihindukulasooriya #Sinhalapoth #SriLankaweIthihasaya

Weight 0.271 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රණශූර හෙළයෝ – පෘතුගීසීන් පරාජය කිරීමේ බිහිසුණු සටන් ( ක්‍රි.ව. 1500-1658)”

Your email address will not be published. Required fields are marked *