, ,

රට හෙල්ලූ නඩු 3 වෙළුම

රු250.00

  • Author – විමලසේන ගන්ගේ
  • Publisher – Fast Publishing
  • First Edition 2016
  • ISBN 978-955-677-553-2
  • 104 Pages

Availability: 1 in stock

Author – විමලසේන ගන්ගේ

Publisher – Fast Publishing

First Edition 2016

ISBN 978-955-677-553-2

104 Pages

 

රටේ ඉමහත් ආන්දෝලනයට ලක් වූ භයානක අපරාධ කීපයක් පිළිබදව ලියැවුණු ‘ රට හෙල්ලු නඩු’ පොත් පෙළේ තෙවැනි කෘතියයි.

මෙම ග්‍රන්ථයේ කර්තෘ දැනට වසර පනහක පමණ කාලයක් වෘත්තියෙන් අධිනීතිඥවරයෙකු මෙන්ම 1960 වසරේ දී සිංහල පිළිබඳ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර (ගෞරව) උපාධිලාභියෙකි.

මේ කෘතිය සකස් කිරීමේදී ඔහුට අධිකරණයේ විභාග වූ නඩු ගොනු කියවා ඒ සඳහා උපයෝගී කොට ගැනීමට අවස්ථාව ලැබී ඇත.

මේ නඩු තුළ ඇති විවිධ නීතිමය හා සිද්ධිමය කරුණු හේතුවෙන් ද, නඩු විසඳීමෙහිලා කෘතහස්ත වෛද්‍යවරුන්ගේ මත, නඩුවට අදාළ වන අයුරින් කෙරෙන විස්තර හේතුවෙන් ද මේ පොත නීතිවේදීන්ට මෙන්ම වෛද්‍ය වෘත්තිකයින්ට ද අතිශයින් වැදගත් වේ.

 

#RataHelluNadu3 #VimalasenaGange #SinhalaPoth #OnlineBooks

Weight 0.130 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රට හෙල්ලූ නඩු 3 වෙළුම”

Your email address will not be published. Required fields are marked *