,

රට රස්සාවලට ගිය අම්මලාගේ හෙට දවස අහිමි වූ දරුවෝ

රු250.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher: Sunera Publishers
  • Second Edition 2012
  • ISBN 978-955-9128-46-9
  • 128 Pages

Availability: 2 in stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publishers

Second Edition 2012

ISBN 978-955-9128-46-9

128 Pages

මෙම කෘතියේ ඇතුළත් වන්නේ අම්මලා රට රස්සාවල් කරන්නට ගෙදරින් හා මව්බිමෙන් බැහැර වී සිටීම නිසා මහා විනාසයකට ගොදුරු වී සිටින ලක්‍ෂ සංඛ්‍යාත දරු දැරියන් පිරිසකගේ ඛේදවාචකයයි. මෙම ඛේදවාචකය එම දරු දැරියන්ට , ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් නොව මුළු මහත් ජාතියෙහි අනාගතයට ඉතා අහිතකර ලෙස බලපානු නිසැක ය. එහෙයින් මෙම ගැටලුව හා එයට හේතු ද එහි ප්‍රතිවිපාක ද නිවැරදිව හඳුනාගෙන සුදුසු විසඳුම් සෙවීම අප කාගේත් වගකීම හා යුතුකම වේ.

#RataRassawalataGiyaAmmalageHetaDawasaAhimiWuDaruwo #SamarasinhaGunasekara #SinhalaBook #OnlineBooks

Weight 0.172 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රට රස්සාවලට ගිය අම්මලාගේ හෙට දවස අහිමි වූ දරුවෝ”

Your email address will not be published. Required fields are marked *