,

යදම්

රු750.00

  • Author – ඩී එම්. අනුර දිසානායක
  • Publisher – Dinisa Publications
  • First Edition 2021
  • ISBN 978-624-5829-00-2
  • 424 Pages

Availability: 2 in stock

Author – ඩී එම්. අනුර දිසානායක

Publisher – Dinisa Publications

First Edition 2021

ISBN 978-624-5829-00-2

424 Pages

 

නීතිය, සාමය, යුක්තිය, අයුක්තිය යනාදිය පිළිබඳව පූර්වාදර්ශයක් සපයමින් ඩී. එම්. අනුර දිසානායකයන් විසින් රචිත මෙම “යදම්” නැමති අභිරහස් යොවුන් නව කතාව ඇතුළු අනෙකුත් සියලුම කෘති තුළින් වත්මන් සමාජයට වඩාත් කාලෝචිත වන පරිදි යහපත් වූ වැදගත් පණිවියක් ලබා දෙයි.

යමෙකු යම් අකටයුත්තක් සිදු කර නීතියෙන් කෙතරම් පලායාමට උත්සහ කළ ද සත්‍ය කෙදිනක හෝ හෙළි වන බවත් කිසිවෙකුත් නොකළ වරදකට දඬුවම් නොලැබිය යුතු බවත් මෙමගින් මනාව ඉස්මතු කර ඇත. අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය හා අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව විසින් දරනු ලබන උත්සාහය ද මා මෙහි දී අගය කොට සළකමි.

අපරාධ බහුල වූ සමාජයක වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ආදරය, මනුෂ්‍යත්වයේ සුවඳ හදුනන උදාර පුද්ගලයන් සිටින බවද විදහා දක්වන මෙම කෘතිය කුතුහලය ත්‍රාසය භීතිය දනවන යුගයේ කාලීන වූ නවකතාවකි.

R.A. කුළුනි කුමෝද්යා තිලකරත්න

විශ්වවිද්‍යාල අපේක්ෂිකා, වාණිජ්‍ය අංශය (2020 උ.පෙළ) , රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ.

#Yadam #DMAnuraDisanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.478 kg

Reviews

There are no reviews yet.

Be the first to review “යදම්”

Your email address will not be published. Required fields are marked *