, ,

යටිසිත 2

රු830.00

  • Author : ලීලානන්ද ගමාච්චි 
  • Think yourself Health, Wealth & Happyness (Dr. Joseph Murphy) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher : Wijesooriya Publisher
  • Fifth Batch 2020
  • ISBN 978-955-691-058-2
  • 423 Pages

Out of stock

Author : ලීලානන්ද ගමාච්චි 

Think yourself Health, Wealth & Happyness (Dr. Joseph Murphy) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Wijesooriya Publisher

Fifth Batch 2020

ISBN 978-955-691-058-2

423 Pages

 මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරේ. 

මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම්:

  • කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජය ගැනීම 
  • මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර
  • ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම 
  • සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම
  • සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම

#Yatisitha2 #LeelanandaGamachchi #SinhalaPoth 

 

Weight 0.440 kg

Reviews

There are no reviews yet.

Be the first to review “යටිසිත 2”

Your email address will not be published. Required fields are marked *