, , , , ,

යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය

රු620.00

  • Author : චූලානන්ද සමරනායක
  • The Devil and Miss Prym (by Paulo Coelho) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Vidarshana Publisher
  • Fourth Edition 2022
  • ISBN 978-955-1559-47-2
  • 241 Pages

Out of stock

Author : චූලානන්ද සමරනායක

The Devil and Miss Prym (by Paulo Coelho) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Vidarshana Publisher

Fourth Edition 2022

ISBN 978-955-1559-47-2

241 Pages

 

කෑදරකම, භීතිය හා බියගුළුකම විසින් ගිලාගනු ලැබූ ප්‍රජාවක්. සිය වේදනාබර අතීතයේ අවතාරයන්ගෙන් වදවිඳිනා මිනිසෙක්. සන්තුෂ්ටිය සොයා යන තරුණියක්. එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ, මරණයේ සහ බලයේ ප්‍රශ්ණවලට මුහුණදීමට සිදුවනු ඇත්තේ ය. එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවත ද තෝරා ගැනීමට සිදුවනු ඇත්තේ ය. ඉදින් එහිදී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද?

යහපත ද එසේත් නැතිනම් නපුරද?

මේ චමත්කාරජනක නවකතාව තුළින් පාවුලෝ කොය්යෝ සෑම ආත්මයක් තුළම ආලෝකය හා අඳුර අතර පවත්නා අරගලය මෙන්ම අපේ දෛනික ජීවන අරගලය හා එහි සැබඳියාව නාටකීය ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය කරයි. අපේ සිහින ලුහුබැඳ යාමට නිර්භීත වීම, වෙනස් පුද්ගලයකු බවට පත්වීම සඳහ වන අපේක්ෂාව හා සැබෑ ජීවිතය උදාකර ගැනීමෙන් අප වළකාලන බියෙන් අත්මිදීම. යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය යනු උද්වේගකර කතාන්දරයකි. එසේම එමගින් මනුෂ්‍යයාගේ සාධු චර්යාව බියකරු පරික්ෂණයකට ලක් කෙරෙයි.

#YakshayaSahaPrimMenaviya #ChulanandaSamaranayaka #PauloKoiyo #ParivarthanaNawakatha

 

Weight 0.263 kg

Reviews

There are no reviews yet.

Be the first to review “යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය”

Your email address will not be published. Required fields are marked *