Author – පද්මා මැණිකේ උඩවත්ත
Publisher – Sarasavi Publishers
First Edition 2021
ISBN 978-955-31-2336-7
248 Pages
“අනේ හැබෑට මේ අපේ අප්පොච්චා ද කතා කොරන්නෙ. ඇහැට කනට පේන ගෑනු දැකපුවම කෙළ බේරෙන, දැක්ක දැක්ක ගෑනු මාළිගාවට ඇන්න යන, මහ පත තොල් දෙකක් තියාගෙන උදේ ඉඳන් රෑ වෙනකල් බීලා වෙරි මරගාතේ ඉන්න මහ රජා මතක් කොරන කොටත් මට අප්පිරියාවේ බෑ. රජ මාළිගාවේ අන්තඃපුරේ හිරකාරියක් වෙලා මොකෙක්ගෙන්වත් ආදර කරුණාවක් නැතුව ඉන්නවාට වඩා මැරෙන එක හොඳයි. ඔය මහ රජා වගේද සිරිමල් අයියණ්ඩි, මට ඕනැන්නේ සිරිමල් අයියණ්ඩිගෙ බත්ටික උයා දීලා ගේ දොර බලාගෙන ගොයිතැන් වැඩ වලට උදව් කොරලා හොඳ බාරියාවක් වෙන්ට. රජ මාලිගාවලට වැඩිය අපේ කටු මැටි පැල්පත මට හොඳයි. සිරි යහන් වලට වැඩිය බිම එළාගන්න වැටකෙයා පැදුර මට සැපයි. ඔය මහරජාගේ යකඩ දෝලියක් වෙනවට වැඩිය මැරෙන එක මට සැපයි. මගෙ අප්පොච්චා…..”
#YakadaDoliyakaNovuAa #PadmaManikeUdawatte #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.