, ,

මේඩ්න්ස්

රු1,200.00

  • Author – කවීෂ නඳුන් කග්ගොඩආරච්චි
  • The Silent Patient (by Alex Michaelides) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Musesbooks
  • First Edition 2021
  • ISBN 978-624-5579-06-8
  • 551 Pages

Out of stock

Author – කවීෂ නඳුන් කග්ගොඩආරච්චි

The Silent Patient (by Alex Michaelides) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Musesbooks

First Edition 2021

ISBN 978-624-5579-06-8

551 Pages

 

කේම්බ්‍රිජ්හි පිහිටි සෙන්ට් ක්‍රිස්ටෝපර් විද්‍යාලය යනු බොහෝ දෙනෙකුට වැසුණු ලෝකයකි.

වියෝ දුකෙහි ගිලී, නම රෝගීන් කණ්ඩායම හා ඔට්ටු වෙමින් හිඳින මනෝ චිකිත්සක මරියානා ඇන්ඩ්‍රොස් හට සිය සැමිය්යා මුණගැසෙන්නේත්, ඇගේ ඥාති දියණියක වූ සෝයී හට තම හොඳම යෙහෙළියගේ මරණයේ කම්පනයට මුහුණ දීමට සිදුවන්නේත් එහිදීය.

ස්වකීය ස්මරණයන්ගෙන් සහ අබිරහස් සිදුවීම් දාමයකින් ප්‍රකම්පිතව හිඳින මරියානාට, තමන්ගේ සාමාජිකයකුගේ මරණයෙන් දැඩි කැලඹීමකට පත්ව සිටින රහස් සමාජයක් පිළිබඳ තතු කන වැකේ.

ඒ වූ කලී, අත්‍යන්ත සුන්දරත්වයකින් සපිරි ශිෂ්‍යාවන් පිරිසකගේ එකතුවකින් සැදි ‘මේඩ්න්ස්’ නම් රහස් සමාජයකි. අබිරහස් හැසිරීමකින් යුත් මහාචාර්ය එඩ්වඩ් ෆොස්කාගේ අඳුරු බලපෑමට ඔවුහු නතු වී හිඳිති.

මිනීමැරුම් මෙන්ම ඝාතනයට ලක් වූවන් පිළිබඳ අන් කිසිවකුටත් වඩා හොඳින් දන්නේ ඔහුය. මිනීමරුවා සොයා යන මරියානාගේ ප්‍රධාන සැකකරුවා වන්නේද ඔහුය.

සියල්ල හෙළිදරව් වන්නේ එකී සැකය හඹා යාමේදීය.

#Medns #KaveeshaNadunKaggodaarachchi #SinhalaPoth #OnlineBooks

Weight 0.677 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මේඩ්න්ස්”

Your email address will not be published. Required fields are marked *