, , ,

මුහුණු වෙස් මුහුණු

රු1,050.00

  • Author – දිල්හානි වික්‍රමරත්න
  • The Naked Face (by Sidney Sheldon) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Susara Publishers
  • First Edition 2022
  • ISBN 978-624-5941-06-3
  • 320 Pages

Availability: 3 in stock

Author – දිල්හානි වික්‍රමරත්න

The Naked Face (by Sidney Sheldon) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Susara Publishers

First Edition 2022

ISBN 978-624-5941-06-3

320 Pages

 

“ඔයා ඉලක්කෙට ම උත්තරේ දුන්නා. එයා ඔයාගෙ රේන් කෝට් එක දෙන්න ආපහු ආවෙ නැත්තෙ.. මොකද එයා මැරිලා…” වෛද්‍ය ජඩ් ස්ටීවන්ස් හදිසි කම්පනයකින් කැළඹිණි.

“මැරිලා..??? ” “ඔව්.. කවුරු හරි එයාට පිටිපස්සෙන් ගිහින් පිහියෙන් ඇනලා..” මැක්ග්‍රේව් කීවේ ය. ඇන්ජෙලීගේ අතින් වැහි කබාය ගත් මැක්ග්‍රේව් එය දිග හැර පෙන්වූයේ ය.

එහි පිට පැත්තේ තද දුඹුරු පැහැති පැල්ලම් කිහිපයක් විය. වෛද්‍ය ස්ටීවන්ගේ හදවත ඉමහත් කම්පනයකින් සසල විය.

“එයාව මරන්න කාටද ඕන උනේ…?” “අපි බලාපොරොත්තු වෙනවා ඒක ඔයා අපිට කියයි කියලා ඩොක්ටර් ස්ටීවන්ස්..” එවර පැවසුවේ ඇන්ජෙලී ය.

 

#MuhunuWesMuhunu #DilhaniWickramaratne #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.372 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මුහුණු වෙස් මුහුණු”

Your email address will not be published. Required fields are marked *