,

මීමුරේ

රු300.00

  • Author – රවින්ද්‍ර දුනුකේපොත
  • Publisher – S.Godage saha Sahodarayo
  • First Edition 2013
  • ISBN 955-20-9975-5
  • 88 Pages

Availability: 2 in stock

Author – රවින්ද්‍ර දුනුකේපොත

Publisher – S.Godage saha Sahodarayo

First Edition 2013

ISBN 955-20-9975-5

88 Pages

 

රාවණ නරනාථයන්ගේ පුරාවෘත්තයේ සඳහන් ලංකා පුර රාජධානියට නෑකම් කියන මීමුරේ ගම්මානය ඓතිහාසික මෙන් ම පාරිසරික, සංස්කෘතිකමය වටිනාකමකින්  ද ස්වභාව සෞන්දර්යන්ගෙන් අපූරු වූ ගම්මානයකි.

ගොවිතැන් බතින් දිවිගෙවන මෙම ගම්මානයේ වැසියන්ට ඇත්තේ සරල චාම් දිවි පෙවතකි. දුම්බර කෙතට ආවේණික වූ නෙලුම් කවි, ගොයම් කවි, සීපද, අඩහැර තවමත් ඇසේ. කිතුල් මැදීම හා හකුරු තැනීම මූලික ගෘහ කර්මාන්තය වේ. මේ මීමුරේ වැසියන්ගේ ජන ජීවිතය හා බැඳුණු ජනසංස්කෘතිය හෙළිකරන කෘතියකි.

 

#Meemure #RaveendraDunukepotha #SinhalaPoth #OnlineBooks

WhatsApp us