, ,

මිනිසා යෝධයකු වූයේ කෙසේද

රු2,000.00

  • Author : එම්.ඉලීන් වයි. සෙගාල් 
  • Publisher : Kadulla Publisher
  • First Edition 2021
  • ISBN 978-624-5509-09-6
  • 75 Pages

Out of stock

Author : එම්.ඉලීන් වයි. සෙගාල් 

Publisher : Kadulla Publisher

First Edition 2021

ISBN 978-624-5509-09-6

75 Pages

ඔබ මේ මොහොතේ ප්‍රාගෛතිහාසික මානවයා ගැන වූ කථාන්තරය කියා නිම කළා පමණි. මෙම කතා පුවත වහල් හිමි සම්ප්‍රදායේ පටන්ගැනුම තරම් ඈතට ඔබ ගෙන යයි. මේ කාරියට අත ගසන්නට පෙර අපි බොහෝ පොත් කියවෙමු. අවසන් වශයෙන් මිනිසා පහළ වන තෙක් මිහිපිට සකල ජීවීන් වෙනස්වෙමින් හා පරිනාමය ට යමින් පැවතියේ කෙසේදැයි අපි ඉංග්‍රීසි ජාතික චාල්ස් ඩාවින් හා රුසියානු විද්‍යාඥයන් වන ව්ලදිමිර් කවලියෙව්ස්කි හා ක්ලිමෙන්ත් තිමිරියාසිව්ගෙන් ද උගනිමු.                                                                                                                                          අපි ස්වභාව ධර්ම විද්‍යාඥයන්, ඉතිහාසඥයන් හා ගවේෂකයන් විසින් ලියන ලද වෙනත් බොහෝ පොත් ද කියැවූයෙමු.                                                                                                                                                                                        ඉතින් මානව ඉතිහාසය ගැන වඩාත් ඉගෙන ගන්න ට ඔබටත් උවමනානම් අප කළ පරිදි කරන්න. මානව සංහතියේ සංවර්ධනයත්, මිහිමත ජීවිතයත් ගැන අධ්‍යයනය කළ විද්‍යාඥයන් විසින් ලියා ඇති ඥාන සම්භාරය පිළිබඳ මුලාශ්‍රයන් වෙත ට යන්න.                                                                                                                                                                     අපේ ඉලක්කය වූයේ ඔබ ඥාන සම්භාරය නමැති මහා මන්දිරයේ එලිපත වෙත ට ගෙනැවුත් මෙසේ කියන්නටයි:                                                     “පිවිසෙන්න!”

ඉලීන්, සෙගාල් 

#MinisayodayekuWuyeKeseda #MIleenYSelga #SinhalaPoth 

Weight 0.703 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මිනිසා යෝධයකු වූයේ කෙසේද”

Your email address will not be published. Required fields are marked *