Author – ඊ.එම්.ඩී. උපාලි
Publisher – Sooriya Publishes
First Edition 2021
ISBN 978-624-5638-26-0
216 Pages
” ඒත් මේ මෑතකදි මං දැනගත්තා, මහත්තයා නීතීඥයෙක් ය කියන කාරණේ. ඒ විතරක් නෙවෙයි, මං කාලයක් තිස්සේ ටයිප් කරලා තියෙන්නෙත් මහත්තයගේ අතින් ලියලා එවන දේවල් ය කියලා. ”
කුමුදුනී කතාව නවත්තලා තද හුස්මක් ගත්තා. ආයෙමත් කතාව පටන්ගත්තා.
‘මගේ ඉස්කෝලෙ කාලෙ ඉඳල ම ඒ අත් අකුරු මට හුරුයි මහත්තයා. ඒ වටකුරු අකුරුවලින් තමයි මට මුලින් ම ආදරේ මුණගැහුණේ. මං මෙහෙම කිවුවට මහත්තයා මොකවත් ම හිතන්න එපා. මං හුගාක් ඉස්සර කාලෙක ඉඳල ඒ රවුම් ලස්සන අකුරුවලට, ඒ අකුරු ලියපු කණාඩි දාපු මනුස්සයට, වේගෙන් ඇස්පිය ගහන ඒ ඇස් දෙකට ආදරේ කළා මහත්තයා. ”
#MiniBadiDora #EMDUpali #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.