,

මැස්සා

රු450.00

  • Author – එරික් ඉලයප්ආරච්චි
  • Publisher – S.Godage saha Sahodarayo
  • First Edition 2020
  • ISBN 978-624-00-0908-9
  • 184 Pages

Availability: 2 in stock

Author – එරික් ඉලයප්ආරච්චි

Publisher – S.Godage saha Sahodarayo

First Edition 2020

ISBN 978-624-00-0908-9

184 Pages

 

හේ කවරකු වූවත් ඔබ නොවන සේ ඔබ මැ වෙනොත් හෝ මා නොවන හේ මා මැ වෙතොත් හෝ දැනෙන තිගැස්ම හා ට්‍රෝමාව කරා පාඨකයා වහා කැඳවන මේ යෞවනාපේක්ෂ – බුද්ධි උපනයන වෘත්තාන්තය, දඩබ්බර ප්‍රාථමික සිසු අවධීයෙන් ව්‍යාකූල සරසවී අවධීය දක්වා නොකඩවා විහිදෙයි. ග්‍රාමීය ප්‍රභූන්ගේ අකීකරු පුත්‍රයකු වූ හේ විද්‍යාවේ හා ප්‍රබුද්ධනයේ අභාවය ස්වකීය තක්සලා චාරිකාවේ දී දැක ගනීයි. වැඩිමහලු විද්‍යාඥ සොහොයුරා තමාගේ විද්‍යා සුරතලා, පර්යේෂණ සාම්පලය හා ආදර වස්තුව විය හැකි දුර්ලභ සුදු නාගයා තම සහෝදර අපාය සහායක බවට පත් කර ගනියි. වැඩිමහල් සොහොයුරිය ද අවාසනාවන්ත බුද්ධිමය ඉරණමක් කරා පිය නඟන අතරේ ඔහුගේ ගම සාමුහික මරණයන්ට දරසෑයක් වෙයි. සරසවිය නවකවදායෙන් ජරාජීර්ණ වෙද්දී විද්‍යව අතහැර දාර්ශනවාදාය හදාරන්නට අනීතික වෑයමක් ගන්නා හේ විද්‍යාව, ගණිතය, ප්‍රබුද්ධනය හා හේතුවාදය අතහැර ලංකා සමතලවාදීන්ගේ සංගමය පිහිටුවමින් යාවත්කාලීන බුද්ධාංකරයා බවට පත් වේ.

 

#Massa #Messa #EricIlayaparachchi #SinhalaPoth #OnlineBooks

Weight 0.143 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මැස්සා”

Your email address will not be published. Required fields are marked *