, , ,

මැලෝරි

රු1,000.00

  • Author : නිම්මි මුදිතා හේරත් 
  • Publisher : MusesBooks Publishers
  • A Bird Box Novel (by Josh Malerman) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • First Batch 2021
  • ISBN 978-624-5579-006
  • 459 Pages

Out of stock

Author : නිම්මි මුදිතා හේරත් 

Publisher : MusesBooks Publishers

A Bird Box Novel (by Josh Malerman) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

First Batch 2021

ISBN 978-624-5579-006

459 Pages

මැලෝරීත්, ඇගේ දරුවනුත් ආරක්ෂාව පතා ගංගාව දිගේ පලා ගිය ගමනකින්දොළොස් වසක් ඉක්ම ගොසිනි. තවමත් උමතු බවත්, පියවි සිහියත් අතර ඇති එකම වැට, දැස් බඳින රෙදිකඩ පමණකි. දෑස් හැර බලන එක නිමේෂයකින්, උමතු බවත්, වියරුවත් ජීවිතය බිලිගන්නට බලා හිඳී. 

තවමත් ඒ කුමක්දැයි දන්නා කෙනෙකු නැත. තවමත් එයට විසඳුමක් නැත. කළ හැකි එකම දෙය යන්තමින් ජීවිතය රැක ගැනීම පමණකි. 

මැලෝරිට ඒ ඇදහිය නොහැකි ආරංචිය ලැබෙන්නේ එ් අතරය. 

දොළොස් වසරකින් පසු, පළමු වතාවට පුංචි බලාපොරොත්තුවක්…

මිය ගොස් ඇතැයි ඇය සිතාගෙන උන්, ඇය බෙහෙවින් ආදරය කළ කෙනෙකු තවමත් ජීවතුන් අතරය.

ඒ කවුද..?

ඔහු සොයා යන්නට මැලෝරි නැවතත් මඟට බසිනු ඇතිද..?

අවිනිශ්චිත බලාපොරොත්තුවක් වෙනුවෙන් මැලෝරි ඇගේත්, දරුවන්ගේත් ජීවිත බිහිසුණු අනතුරක හෙළනු 

ඇතිද..?

#Malory #NimmiMudithaHerath #Sinhalapoth #SinhalaNawakatha #SinhalaPariwarthana

 

Weight 0.542 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මැලෝරි”

Your email address will not be published. Required fields are marked *