, ,

මාවෝ ත්සේතුං (දෙවියෙක් නොව මිනිසෙකි)

රු800.00

  • Author: ආරියනන්ද දොඹගහවත්ත  
  • Mao Zedong Man, Not God ( by Quan Yanchi ) කෘතියේ සිංහල පරිවර්තනයකි.  
  • Publisher: Wasana Publishers
  • First Edition 2018
  • ISBN 978-955-29-0885-9  
  • 359 Pages 

Out of stock

Author: ආරියනන්ද දොඹගහවත්ත  

Mao Zedong Man, Not God ( by Quan Yanchi ) කෘතියේ සිංහල පරිවර්තනයකි.  

Publisher: Wasana Publishers

First Edition 2018

ISBN 978-955-29-0885-9  

359 Pages 

” ඔබ මගේ ශරීර ආරක්ෂකයා . ඒක පහළ නිලයක් වුණත් ඉන්නේ ඉහළ තැනක . මේ ඉහළ තැනට ඉතා අනතුරුදායක ලෙස ලෙහෙසියෙන්ම පෞද්ගලික වරප්‍රසාද ගලා ගෙන එන්න පුළුවනි . ඒ නිසා වඩාත් පරිස්සම් වෙන්න . ඔබ දූෂණයකට සම්බන්ධ නොවුණත් , නාස්තිකාර යමක් කළොත් ඒක මහා අහිතකර දෙයක් . නාස්තිය කියන්නේ දූෂණයේ පළමු පියවරයි . ” 

“ යින්කියෝවෝ තමන් ආණ්ඩුවේ සල්ලි ගසා කාලා තියෙනව ද ? “

“නෑ”

 ” අනාගතයේ කවදා හරි දවසක තමන් එහෙම කරනව ද ? ” 

” කවදාවත් නෑ . “

” බොහොම හොඳයි . තමා හරියට අලුතින් වැටුණු හිම වගෙයි . ඒ මාර්ගයේම යන්න . දූෂණයට එරෙහිව සටන් කරන්න . මතුපිටින් සීනි තවරපු පතොරොම් ගන්න එපා . ” 

“ මගේ අණ්ඩ දාපු යට ඇඳුම් කාටවත් පේන්නේ නෑ . මට ඒක ප්‍රශ්නයක් නැත්නම් එච්චරයි . මං ඇඳුම් අඳින්නේ සුළං වැදිලා හමට පීඩා වෙන එක නතර කරන්න විතරයි . අපේ රට දුප්පත්කමේ ගිලිලා තියෙද්දී අපි නාස්තිකාර විදිහට කටයුතු කරලා නරක ආදර්ශයක් දෙන්න හොඳ නෑ . හොඳම දේ ලබා ගන්න නැති තැන බාල දේකට හරි පුරුදු වෙන්න ඕනෑ . රටේ ආර්ථිකය දියුණු වුණහම හොඳ ඇඳුම් අඳින්න පුළුවනි . කොමියුනිස්ට්වාදියෙක් කළ යුත්තේ ලෙහෙසියෙන් කළ නොහැකි දෙයක්.”

 

#MawoThsethun #AriyandaDobagahawaththa  #SinhalaPoth #OnlineBooks #Mawo #Sethun #Deviyek   

Weight 0.625 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මාවෝ ත්සේතුං (දෙවියෙක් නොව මිනිසෙකි)”

Your email address will not be published. Required fields are marked *