Author – රංජිත් ධර්මකීර්ති
Note From a Dead House (by Fyodor Dostovsky) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Sakila Publishers
First Edition 2021
ISBN 978-955-1300-84-5
185 Pages
පියදෝර් දොස්තොව්ස්කි නමැති ශ්‍රේෂ්ඨ නවකතාකරුවා විසින් 1861 වසරේ දී ලියන ලද “Notes From a Dead House” නමැති නවකතාව ඔහුගේ විශිෂ්ටතම කෘතියක් වන ‘අපරාධය හා දඩුවම’ නව කතාව මෙන් ම මා පරිවර්තනය කෙළේ ඉතා ආශාවෙනි. මෙම නව කතාව කියවු ශ්‍රේෂ්ඨ ලෙනින්, එය රුසියාවේ බන්ධනාගාරවල පැවැති සෝචනීය තත්ත්වය ගැන පුදුමයට පත් විය. 1917 දී සෝවියට් සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසුව ඔහු වහා බලධරයන්ට නියම කළේ අපේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන ලෙස යි. බලධරයෝ වහා ම එම නවකතාව කියවා, එහි දැක්වෙන අර්ථය විශ්ලේෂණය කොට, අවශ්‍ය සැලසුම් සම්පාදනය කළ හ. රුසියානු සමූහාණ්ඩුවේ අදත් ක්‍රියාත්මක වන්නේ, එම සංශෝධන යි.
ආචාර්ය රන්ජිත් ධර්මකීර්ති විසින් සිංහලයට පරිවර්තනය කරන ලද මෙම නවකතාව, එහි ප්‍රථම සිංහල පරිවර්තනය යි.
#MalaGedarakaSatahan #RanjithDharmakeerthi #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.