Author : සමරසිංහ ගුණසේකර
Publisher : Sunera Publishers
First Edition 2012
ISBN 978-955-0079-24-7
128 Pages
අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන කිහිපයක සිංහල පරිවර්තන ඇතුළත් ‘සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි’ නම් මෙම පොත් පෙළේ පළමුවන කෘතිය ද, ‘කරදරකාරයන් මැද සතුටින් ජීවත් වන්නේ කෙසේ ද? හා තවත් දේශන’ සහ ‘ඇයි මට ම මෙහෙම වෙන්නේ? හා තවත් දේශන’ නම් දෙවන හා තෙවන කෘතිය ද, ‘මිනිසුන් නරක වැඩ කරන්නේ ඇයි? සහ තවත් දේශන’ නම් සිව්වන කෘතිය ද මීට පෙර ප්‍රකාශයට පත් කළෙමු.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ පස්වැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන ද, නැවත ඉපදීම පිළීබඳව මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ගේ පර්යේෂණ කෘතියකින් උපුටා ගත් ඉතා දුර්ලභ ගණයේ පර්යේෂණ අනාවරණයක් ද අඩංගු වෙයි.
What happens after death? අපේ මරණයෙන් පසුව අපට සිදුවන්නේ කුමක්ද?
Reincarnation නැවත ඉපදීම ගැන විමසා බැලීමක්
The process of rebirth නැවත ඉපදීමේ ක්‍රියාවලිය
#MaranayenPasuwaApataSiduwanneKumakda #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.