, ,

මරක්කල හටනෙ

රු300.00

  • Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල
  • Publisher : Samanthi Publisher
  • First Edition 2018
  • ISBN : 978-955-084-235-3
  • 80 Pages

Out of stock

Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල

Publisher : Samanthi Publisher

First Edition 2018

ISBN : 978-955-084-235-3

80 Pages

 

ලංකාවේ පළවෙනි සිංහල මරක්කල හටන සිධවුනේ එක්දාස් නවසිය පහලොවේදී (1915) යැයි කියනා නමුත් ඊට සතලිස් වසරකට පෙරාතුව සිංහල තරුණයෙක් හා මරක්කල තරුණියක් මුල්කරගෙන මරදානේ මරක්කල ගොල්ලක් විසින් ඇති කරන ලද කොලාහලයක් ගැන ඉතිහාසයේ කියවෙනවා. මේ මරක්කල කෝලාහලයට හවුල්කාර වූ මරක්කල කල්ලිය මරදානේ පොලිසියටත් පහර දී එවක ඉන්ස්පැක්ටර් ජෙනරාල් උත්තමයාටත් පහර දෙන්ට යෙදුනාය. පොලිසියේ උපකාරෙට ආ සිංහල ගොල්ල එක්කහුවෙලා මරදානේ පල්ලියට පහර දී කඩා බිඳ දැමුවාය. මේයාකාරයන් සිද්ධ වුනා වූ එකදාස් අටසිය හැත්තෑවෙ මරක්කල හටන අන්තිමේදී ඉංග්‍රීසිකාරයන් කිහිපපොලක්ද ඇතැළුව තවත් අයට කොළඹ සුප්‍රීමු උසාවියෙන් දඬුවම් නියම වුනාය.

මේ පොතේ කියවෙලා තියෙන්නේ ඒ කතාවය. ඒ ගැන මීට පලමුකොට ලියැවුනා වූ වෙනත් පොතක් නොමැති හෙයින්, එකග නොයෙක් ප්‍රවෘත්තිපත්‍රයන්ගේ එන කරුණු කාරනා ද, කවිකොල ආදියද ඇසුරු කර තිබෙනවාය.

#MarakkalaHatane #NimeshaThiwankaraSenevipala #SinhalaPoth #OnlineBooks

 

Weight 0.103 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මරක්කල හටනෙ”

Your email address will not be published. Required fields are marked *