,

මතු දවස

රු200.00

  • Author – සෝමවීර සේනානායක
  • Publisher – Dayawansha Jayakodi Publishers
  • Second Edition 2012
  • ISBN 978-955-686-003-0
  • 127 Pages

Out of stock

Author – සෝමවීර සේනානායක

Publisher – Dayawansha Jayakodi Publishers

Second Edition 2012

ISBN 978-955-686-003-0

127 Pages

 

සෝමවීර සේනානායක ලියූ “මතු දවස” 1972 හොඳම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමුණු ‘මවකගේ ගීතය’ නවකතාවේ දෙවැනි කොටසයි.

“මතු දවස” නොසිදුනු රුචියකින් කියවිය හැකි නවකතාවකි. නවකතා කලාවේ ශිල්පීය උපක්‍රම පිළිබඳ කතුවරයාට ඇති පරිචය මීට එක් හේතුවකි. භාෂාව හැසිරවීම අතින් ඔහු දක්වන නිපුණත්වය තවත් හේතුවකි.

මහාචාර්ය මැන්දිස් රෝහණදීර

දිනමිණ 1977.04.08

 

#MathuDawasa #SomaweeraSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.138 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මතු දවස”

Your email address will not be published. Required fields are marked *