, , ,

මත් වූ වන අරණ

රු500.00

  • Author: තුෂාරි ජයවර්ධන
  • The Drunken Forest (by Gerald Durrell) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: Ashirwada Publisher
  • First Edition 2014
  • ISBN: 978-955-697-039-5
  • 283 Page

Availability: 1 in stock

Author: තුෂාරි ජයවර්ධන

The Drunken Forest (by Gerald Durrell) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: Ashirwada Publisher

First Edition 2014

ISBN: 978-955-697-039-5

283 Page

 

හුදකලා ආජන්ටීනියානු පැමීපාව සහ පැරගුවේ හි වගුරුමය චාකෝ භූමිය මේ රසවත් චාරිකා සටහනට පසුබිම් වෙයි. එහිදී ජෙරීට දොඩම් ආමඩිල්ලන්, කූඹි කන්නන්, පෝරණු කුරුල්ලන්, කකුළුවන් කන රැකූනයන් හා බෙන බකමූණන් ආදී අතිශය විචිත්‍රවත් සත්වයින් රාශියක් පමණක් නොව එතරම්ම විචිත්‍රවත්, කුතුහලය දනවනසුලු, මානව ප්‍රජාවේ සාමාජිකයින්ද හමුවීමට අවස්ථාව උදා වෙයි. නා නා ප්‍රකාර සත්වයින්, කුරුල්ලන් හා උරගයින්ගෙන් ආකීර්ණ වූ, චණ්ඩ සූර්ය රශ්මියෙන් දැවෙන, ජනශූන්‍ය එහෙත් අතිශය චිත්තාකර්ෂණීය දකුණු ඇමරිකානු චාකෝ භූමියේ ජෙරී සහ ඔහුගේ සගයින් සමග හාස්‍යය, කුතුහලය පමණක් නොව දැනුමෙන් ද පරිපූර්ණ වූ චාරිකාවක නිරතවීමට පාඨක ඔබට කෙරෙන සාදර ඇරයුමයි මේ.

 

#MathWuWanaArana #MathVuVanaArana #ThushariJayawardhana #SinhalaPoth #OnlineBooks

Weight 0.341 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මත් වූ වන අරණ”

Your email address will not be published. Required fields are marked *