, ,

මඩරන්

රු475.00

  • Author : සේන තෝරදෙනිය
  • Publisher : Fast Publishing (Pvt) Ltd 
  • First Edition 2020   
  • ISBN 978-624-204-006-6
  • 262 Pages

Out of stock

Author : සේන තෝරදෙනිය

Publisher : Fast Publishing (Pvt) Ltd 

First Edition 2020   

ISBN 978-624-204-006-6

262 Pages

“මඩරන්” බ්‍රිතාන්‍යයන් විසින් ගොවිජනතාවගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවිජනතාව පීඩා විඳි ආකාරය ද, ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමිවීම ද, ඔවුන් ඉඩමෙන් නෙරපා හැරීම ද, ඔවුන් සාගතයට හා මරණයට ගොදුරු වූ ආකාරය ද, එයට පරිබාහිරව 1818, 1840 හා 1848 මර්දනකාරි ක්‍රියාපිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි.

වර්තමානයේ දී එම්.සී.සී. ගිවිසුම, ඇක්සා හා සෝෆා යන ගිවිසුම් ගැන සංවාද පැවැත්වෙද්දී, ඒවායේ ව්‍යසනකාරී ප්‍රතිඵල ගැන සාකච්ඡා වෙද්දී අතීතයේදී උඩරට ගොවියා සිය භූමියෙන් නෙරපා දැමූ ආකාරය පෙන්වන “ මඩරන්” නවකතාව, අතීතය වර්තමානය හා බද්ධ කරමින් ‌ෙඑතිහාසික නවකතාවට නව ප්‍රවිශ්ටයක් ඉදිරිපත් කරන්නේ “සමූහ මිනීවළක” මාර්ගයෙනි.

 “මඩරන්” සේන තෝරදෙනියගේ දහවැනි නවකතාවයි. 

 #Madaran #SenaThoradeniya #SinhalaPoth #Nawakatha

 

Weight 0.298 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මඩරන්”

Your email address will not be published. Required fields are marked *