, ,

මඩකලපුව දිස්ත්‍රික්කයේ වෘත්තාන්තය

රු320.00

  • Author – වයි. ඩබ්ලිව් ගුණවර්ධන
  • Monograph of Batticaloa District (by S.O. Kanagarathnam) කෘතියේ සිංහල පරිවර්තනයයි.
  • Publisher – Visidunu Publishers
  • First Edition 2008
  • ISBN 978-955-1741-05-1
  • 184 Pages

Out of stock

Author – වයි. ඩබ්ලිව් ගුණවර්ධන

Monograph of Batticaloa District (by S.O. Kanagarathnam) කෘතියේ සිංහල පරිවර්තනයයි.

Publisher – Visidunu Publishers

First Edition 2008

ISBN 978-955-1741-05-1

184 Pages

 

“බොහෝ කලක සිට මේ දිස්ත්‍රික්කය සඳහා මේ වැනි කෘතියක් අවශ්‍ය වී තිබිණි. ඒ කො තරම් ද යත්, කනගරත්නම් මහතා ගේ පොත මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමටත් පෙර සිට ම එය පරිශීලනය කිරීමට මට සිදු විය.”

– ආර්. ඒ. පී. ෆෙස්ටිංග් (1918). ආණ්ඩුවේ ඒජන්ත, නැඟෙනහිර පළාත.

“1978 වසර අග දී අම්පාර දිස්ත්‍රික්කයේ දිසාපති ලෙස පත් වීම ලද විගස ම ඒ පෙදෙසේ වත-ගොත ඇතුළත් පොත-පත ගැන විමසා බැලීමී. හිතවතුන් ගෙන් දුලබ පොත් දෙකක් ලැබිණි. එකක් එස්. ඕ. කනගරන්නම් මහතා ගේ Monograph of Batticaloa District නම් වූ ග්‍රන්ථය යි. එ නම් මේ පරිවර්තනයේ මුල් කෘතිය යි. අනෙක මායාරංජන් ගේ ‘දිගාමඩුල්ලේ ආශ්චර්යය’ යි. දිගාමඬුලු අම්පාර පියෙසේ ඓතිහාසික සහ සංස්කෘතික උරුමය වටහාගැනීමට මේ පොත් දෙක ම එ දා මට ඵලදායක විය.

“නැගෙනහිර පළාතේ සැබෑ තතු එ දාටත් වඩා අද රටට අවශ්‍ය ය. එයට හේතු කීපයකි. ඇතැමුන් මෙහි ඉතිහාසය වසං කරනු පෙන්නේ. ඒ සන්නද්ධ බෙදුම්වාදීන් ගේ මනදොළ පිරවීමට විය හැකි ය. තව ද ඒ පළාතේ සැබෑ තත්වය ගැන දිවයිනේ සෙසු ප්‍රදේශවාසීන් දැන සිටිනුයේ මඳ වශයෙනි. එ මෙන් ම ඉතිහාසයට හා පුරාවිද්‍යාවට අදාළ කෘතීන් හැරුණු විට නැගෙනහිර පළාතේ ජන ජීවිතය හා සංස්කෘතිය අලළා සිංහලයෙන් රචිත පොත-පත දුලබ ය. ඒ හිදැස මේ පරිවර්තනය මඟින් මඳකින් හෝ වැසීයනු ඇතැ යි සිතමි.”

– පරිවර්තක සටහන

 

#MadakalapuvaDistrikkayeVurthanthaya #YWGunawardhane #SinhalaPoth #OnlineBooks

Weight 0.227 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මඩකලපුව දිස්ත්‍රික්කයේ වෘත්තාන්තය”

Your email address will not be published. Required fields are marked *