, , , , , ,

භූත යානය

රු250.00

  • Author : අභය හේවාවසම්
  • The Shepherd (by Frederick Forsyth ) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Sooriya Publishers
  • First Edition 2007
  • ISBN 978-955-656-065-7
  • 112 Pages

Out of stock

Author : අභය හේවාවසම්

The Shepherd (by Frederick Forsyth ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Sooriya Publishers

First Edition 2007

ISBN 978-955-656-065-7

112 Pages

 

“අති දක්ෂ ලෙස ගොතන ලද ප්‍රබන්ධයක්”

Financial Times-

1957 වසරේ නත්තල උදාවෙමින් තිබිණ.නත්තල් නිවාඩුව ලබා ගෙදර එන ඔහු ,වැම්පයර් යානයේ නියමු කුටියේ සිටි එකම තැනැත්තා විය.ඔහුගේ පරම අභිලාෂය වූයේ විනාඩි හැටක ගමනින් පසු ලෙකන්හීත් ගුවන් තොටුපලට නිරුපද්‍රිතව ගොඩ බැසීමටයි.ගුවන්  යානයේ  ක්‍රියාකාරීත්වයේ කිසිදු ගැටළුවක් පෙනෙන්න ට නොවී ය.

උතුරු මුහුද  මතින්ගමන් කරද්දී ඝණ මීදුම යානය වට කර ගන්නට විය.රේඩියෝ සංඥා සියල්ල ඇනහිටි අතර  කොම්පාසුවේ  කටුක නිදැල්ලේ කැරකෙන්නට විය .මේ අවස්ථාවේ කොහේ සිට  පැමිනියා දෝයි නොදත්,දෙවනි ලෝක යුද්ධය සමයේ  බෝම්බ හෙළීමට උපයෝගී කරගත් යානයක් නිතර මරණය අභියස සිට මේ නියමුවාගේ ජීවිතය ගලවා ගැනීමට ප්‍රාදූර්භූත විය.

#BoothaYaanaya #AbayaHewawasam #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.143 kg

Reviews

There are no reviews yet.

Be the first to review “භූත යානය”

Your email address will not be published. Required fields are marked *