,

බැංකුවකින් උපරිම ප්‍රයෝජන ගන්නා අයුරු

රු250.00

  • Author – කේ. නිහාල් ද සිල්වා
  • Publisher – Godage Publishers
  • Fifth Edition 2017
  • ISBN 978-955-30-3901-9
  • 96 Pages

Availability: 1 in stock

Author – කේ. නිහාල් ද සිල්වා

Publisher – Godage Publishers

Fifth Edition 2017

ISBN 978-955-30-3901-9

96 Pages

 

ශ්‍රී ලංකාවේ බැංකු ක්‍රමය හා බැංකු ගනුදෙනුකරුවන් පිළිබඳව වසර 30කට අධික විශිෂ්ට වෘත්තීමය හා ප්‍රායෝගික දැනුම සහ මෙරට ප්‍රධාන පෙළේ බැංකු දෙකක සේවා අත්දැකීම් මෙන් ම ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වශයෙන් ලද පරිචය ද ඇසුරින් නිහාල් ද සිල්වා මහතා නිර්මාණය කළ “බැංකුවකින් උපරිම ප්‍රයෝජන ගන්නා අයුරු” කෘතිය, බැංකු සේවා ලබා ගැනීම සඳහා පරිශීලනය කළ හැකි හොඳ අත්වැලක් වේ.

ඉතා සරල බසින් විවිධ බැංකු සේවාවන් සහ ව්‍යාපාරික ගැටලු පිළිබඳව මනාව පැහැදිලි කොට ඇති මෙම ග්‍රන්ථය විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව පරිශීලනය කරන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට හා පෞද්ගලික සේවා ගනුදෙනුකරුවන්ට බැංකු ක්ෂේත්‍රයෙන් උපරිම සේවාවන් ලබාගැනීමට පිටිවහලක් වනු නිසැක ය.

යූ. ගාමිණී සරත්

B.Sc. (Bus Admn), PGDip Econ Development (Col.), Dip in Statistic (ISCE India), MA Econ (Col.), MBA (Sri J.)

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්

 

#BankuwakinUparimaPrayojanaGannaAyuru #KNihalDeSilva #SinhalaPoth #OnlineBooks

Weight 0.134 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බැංකුවකින් උපරිම ප්‍රයෝජන ගන්නා අයුරු”

Your email address will not be published. Required fields are marked *