Author – නර්මදා රංගොඩගේ
Publisher – Nohanadunni Publishers
First Edition 2021
ISBN 978-624-5558-19-3
600 Pages
“ඒක බොහොම ශක්තිමත් . ඒ වගේම
විශ්වාසවන්ත ආදරයක්.
එතනදී වයස, කාලය, තරාතිරම
මේ කිසි දෙයක් වැදගත් වුණේ නැහැ.
රොහාන් කියන මනුස්සයා
ඔය කිසිම සැප සම්පතක් නැති, පාරක පේමන්ට් එකක් අයිනේ
අච්චාරු කරත්තයක් තියාගෙන විකුණන කෙනෙක් වුණානම්,
ඒත් මගේ හිත මේ විදිහටම ආදරය කරයි. ඒක වෙනසක් නැහැ.”
-සකී-
#Bandura #Badura #Baadura #NarmadaRangodage #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.