, ,

බ්ලැක් බියුටි

රු170.00

  • Author: සෝමා ටී. පෙරේරා
  • The Autobiography of a Hourse (by Anna Sewell) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • ISBN 978-955-676-346-1
  • 96 Pages

Out of stock

Author: සෝමා ටී. පෙරේරා

The Autobiography of a Hourse (by Anna Sewell) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

ISBN 978-955-676-346-1

96 Pages

 

“නලලේ සුදුපැහැති තරුව, එක පාදයක සුදු පැහැ ලපය, කෝ බලන්න……”

ඔහු කියවමින් මගේ බෙල්ල පරීක්ෂාකර බලා උඩ පැන්නා.

“ මේ තියෙන්නෙ අනිත් ලකුණ. මං මෙයා ගැන හරියකට හෙව්වේ බැලුවේ නැති දවසක හීතලේ ගැහිලා ලෙඩ වුණා. එදා ඩොක්ටර් ඉන්ජෙක්ෂන් එක ගහපු තැන මේ බලන්න මැඩම්…..! මේ තමයි බ්ලැක් බියුටි…. බ්ලැක් බියුටි…! ඔයාට මාව මතකද?

මං තමයි ජෝ ග්‍රීන්.”

ඔහු සතුටින් කෑ ගැසුවා. ඒ තරම් සතුටු වෙන මිනිසෙක් මින් පෙර මා දැක තිබුණේ නැහැ. ඇත්තටම මා මේ දකින්නේ සිහිනයක් ද?

 

#BlackBeauty #BlackBiyuty #SomaTPerera #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.130 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බ්ලැක් බියුටි”

Your email address will not be published. Required fields are marked *