,

බලකොටු සහ නෞකා

රු680.00

  • Author : භද්‍රජි මහින්ද ජයතිලක 
  • Publisher : Sarasavi Publisher 
  • Fourth Batch 2018 
  • ISBN 978-955-31-0704-6
  • 433 Pages

Availability: 1 in stock

Author : භද්‍රජි මහින්ද ජයතිලක 

Publisher : Sarasavi Publisher 

Fourth Batch 2018 

ISBN 978-955-31-0704-6

433 Pages

බුද්ධ වර්ෂ 2048 ඉල් මාසයේ හෙළ දීපයේ දකුණු දසාවට හමා එන වියරු කුණාටුවක් අප රට මුළු ඉතිහාසයම වෙනස් කරන්නා බව සැබවින්ම දැන සිටියේ කීයෙන් කී දෙනාද? මෙය ක්‍රිස්තු වර්ෂ 1505 බව සිංහලයින් හඳුනාගන්නේ එයින් පසුවයි. දකුණුකරයේ වෙරළබඳ ජීවත් වෙන දස හැවිරිදි හේතුගේ ජීවිතයත්, අනෙක් හැම ජීවිතයක් සේම වෙනස් වෙයි. පෘතුගීසින්ට අයත් “මරියා එලේනා” නෞකාවේ සේවය කරන දස හැවිරිදි ජුවාන්ගේ ජීවිතය වෙනස් වන්නේද එදිනමය. මේ ජීවිත දෙකට යාවෙන්නේ කෝට්ටේ බෞද්ධ විහාරයක වෙසෙන රාහුල නම් සාමනේර නමක්. මේ චරිත ත්‍රිත්වයේ දෛවයන් ඔවුන් මුණ ගස්වන්නේ අපූර්ව ආකාරයකට; වරින් වර ඔවුන් තිදෙනාගේ සිතුවිලි සේම, ජීවිතයේ යථාර්ථය පිළිබඳ අවබෝධයද වෙනස්වන්නේ මේ මුණගැස්වීම් තුළින්…දෙවියන් සහ මනුෂ්‍යත්වය පිළිබඳව ඔවුන් එකිනෙකා දකින්නේ වෙනස්ම ආකාරයෙන්. ‘බලකොටු සහ නෞකා’ අලුත්ම මාදිලියේ නවකතාවක්. 

#BalakotuSahaNawka #BadrajiMahindaJayathilaka #SinhalaPoth

Weight 0.483 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බලකොටු සහ නෞකා”

Your email address will not be published. Required fields are marked *