Author – වෛද්‍ය නුවන් තොටවත්ත
Publisher – samayawardhana Book Shop (Pvt) Ltd
Fourth Edition 2021
ISBN 978-955-708-107-6
32 Pages
ආයුබෝවන් ළමයිනේ!
මම තමයි මහාචාර්ය පූටන්. මගේ චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත් ම ගිහින් නැති අරුම පුදුම තැන්වල සංචාරය කරන්න. ඔයාලා දන්නවා ද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අම්මා කෙනෙක්ගෙ බඩ ඇතුළෙ චූටි බබෙක් ටික ටික ලොකු වෙන්නෙ කොහොමද කියලා බලන්න. ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්නට අපි කලින් ගිය අරුම පුදුම චාරිකා ගැන දැනගන්න කැමති නම් පුංචි ඔයාලට පුළුවන් මේ පොත් හොයාගෙන කියවන්න.
#BabalaEnneKoheIdanDa #DrNuwanThotawaththa #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.