Author: ප්‍රේමකීර්ති රණතුංග
Publisher: Dayawansa Jayakody & Company
Second Batch 2020
ISBN 978-955-686-436-6
232 Pages
“ මේකාව ඔය ඉවුරේ ගැට ගහනවා… ගැට ගැහුවා කියලා මේකට හානියක් වෙන්නෙ නෑ. ටිකක් වෙලා යනකොට මේකා අඬනවා. මේ හිච්චං එකෙක් ඇඬුවයි කියල මොනව වෙනවද? ඔන්න එතකොට මේකාගෙ ලේ පුසුඹට කිඹුල් තඩියා ඇදෙනවා ඉවුර දිගේ. හිච්චං එකාට ළං වෙනකොටම සුදු මහත්තයා කිඹුල් තඩියා ට වෙඩි තියල මරනව. එක කිඹුලෙකුට වෙඩි තියන්ඩ කොල්ල ඇමට දෙනවට සිලිම් දෙකක් උඹට ලැබෙනවා. තේරුණාද? ,,
#PolMatta #PremakeerthiRanathunga #SinhalaNawakatha #SinhalaPoth #නවකතා
Reviews
There are no reviews yet.