,

පේත

රු250.00

  • Author: එරික් ඉලයප්ආරච්චි
  • Publisher: S. Godage & Brothers (Pvt) Ltd.
  • Fourth Edition 2020
  • ISBN 978-955-30-9929-7
  • 112 pages
  • Note: 2020 ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටම නවකථාව

Out of stock

Author: එරික් ඉලයප්ආරච්චි

Publisher: S. Godage & Brothers (Pvt) Ltd.

Fourth Edition 2020

ISBN 978-955-30-9929-7

112 pages

Note: 2020 ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටම නවකථාව

සාකච්ඡා සමුළු – කටඋත්තර – ඡායාරූප – කෙටි නාට්‍ය – කෙටිකථා – දින සටහන් යනාදිය ඇසුරෙන් ලියැවෙන මේ කෙටි නවකථාව බිහිසුණු ව්‍යාකූලත්වයේ ගිලුණු සමාජයක තද අඳුරු ඇතුළාන්තය නිරූපණය කරයි. ජීවමාන මිනිස් චරිත තරමටම ක්‍රියාකාරී වන්නා වූ මහජන මතය, හෘදසාක්ෂිය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය, පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබද නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත ඔබට පවසයි. මෙරට වාම මානව සංහතියේ නිවාසස්ථානයක් ලෙස ඒ තේ කඩය ස්වකීය දුක්ගැහැට සහිත විපරිණාමය ඔස්සේ ඉතිහාසයෙන් වර්තමානයට ද, දේශපාලනයෙන් සෞන්දර්යට ද ළගා වෙයි. තරණය කළ නොහැකි අපේ කාලයේ ක්ෂිතිජය ලෙස සටහන් වන දේශපාලන ඉතිහාසය තුළ මෙරට හුදී ජනයාගේ දෛනික ජීවන වාසස්ථානය හමු වෙයි. ජීවිත අවදානම සහිත කැරැලිකාර දේශපාලන ශ්‍රමය මධ්‍යයේ ශුද්ධ වූ පවුලේ රහස ලෙස මිහි පිට කැරැලිකාර පවුල බිහි වෙයි.

#Petha #ErikIlayaparachchi #SwarnaPusthaka2020 #SwarnaPusthaka #BestSinhalaNovel2020

Weight 0.140 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පේත”

Your email address will not be published. Required fields are marked *