, , ,

පෙට් සෙමෙට්රි

රු1,400.00

  • Author : චන්දන ගුණසේකර
  • Pet Sematary ( by Stephen King) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : MUSESBOOKS
  • First Edition 2019 
  • ISBN 978-955-3727-49-7
  • 718  Pages

Out of stock

Author : චන්දන ගුණසේකර

Pet Sematary ( by Stephen King) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : MUSESBOOKS

First Edition 2019 

ISBN 978-955-3727-49-7

718  Pages

 

දොස්තර ලුවිස් ක්‍රීඩ්ගේ දිවියට කායිකව හා මානසිකව බලපෑම් එල්ලකරමින් දුක්ඛ දෝමනස්සයන් පමුණුවන්නේ දුෂ්ඨ දෙයකිනි.

එනම් අහිමි වීමේ දුක හා වේදනාව මඟිනි. තමන් අතිශයින් ආදරය කරන කෙනෙකු සදාකාලිකවම තමන්ගෙන් වියෝ වූ බව දැනගත්විට ඇති වන අතිමහත් වූ කම්පාවෙනි. එම අපා දුකේ කිමිද මැරි මැරි ජීවත් වෙමින් සිටියදී මිහිදන් භූමියේ පිහිට පැතීම, අඩුම තරමින් සළකා බලන්නට හෝ නොපෙළඹෙන්නේ කවුරුන්ද….?

#PetSemetry #ChandanaGunasekara #SinhalaPoth #ParivarthanaNawakatha

Weight 0.848 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පෙට් සෙමෙට්රි”

Your email address will not be published. Required fields are marked *