,

පෘතුගීසි කකුළුවාගේ අබිරහස

රු400.00

  • Author – නලින් පීරිස්
  • Publisher – Sooriya Publishes
  • First Edition 2021
  • ISBN 978-624-5638-24-6
  • 129 Pages

Out of stock

Author – නලින් පීරිස්

Publisher – Sooriya Publishes

First Edition 2021

ISBN 978-624-5638-24-6

129 Pages

 

ගාලු කොටුවේ පිහිටි බ්‍රයන්ගේ ලොකු මාමාගේ නිවසේදී බ්‍රයන්ට සහ මිතුරන්ට පැරණි සිතියමක් හා දිනපොත් තුනක් හමුවන්නේ අහම්බෙනි. දිනපොත්වල තිබූ විස්තර වලින් ගාලු කොටුවේ ඉතිහාසයේ අප්‍රකට තොරතුරු මෙන්ම නොවිසඳුණු රහස් කිහිපයක් ගැන ද ඔවුන්ට දැනගන්නට ලැබේ. සිතියමේ ඇති පල්දෝරුවේ සැගවූ පෙට්ටගමේ තිබුණේ මොනවාද? පෘතුගීසි සෙනෙවියා සහ කළු කොටුවේ සිර කළ කකුළුවා අතර ඇති සම්බන්ධය කුමක්ද? මේවාට පිළිතුරු සොයමින් යන මිතුරන් මැදිවන්නේ ත්‍රාසජනක වික්‍රමයකටය.

#PruthugreesiKakuluwageAbirahasa #NalinPieris #SinhalaPoth #OnlineBooks

Weight 0.157 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පෘතුගීසි කකුළුවාගේ අබිරහස”

Your email address will not be published. Required fields are marked *