, ,

පුරාවිද්‍යා උරුමය

රු280.00

  • Author : ප්‍රිශාන්ත ගුණවර්ධන
  • Publisher: Samanthi Publisher
  • Third Batch 2016
  • ISBN: 978-955-8596-39-6
  • 103 Pages

Out of stock

Author : ප්‍රිශාන්ත ගුණවර්ධන

Publisher: Samanthi Publisher

Third Batch 2016

ISBN: 978-955-8596-39-6

103 Pages

 

ගෝලීයකරණය කේන්ද්‍ර කර ගත් විවිධ සමාජ බලවේග අප රටේ පුරාවිද්‍යා උරුමයේ පෞරාණික ගති ලක්ෂණ වෙනසකට භාජනය කිරීම සඳහා නොයෙකුත් බලපෑම් ඇති කර තිබේ. පුරාවස්තු විනාශ කිරීම හා අපනයනය, අධික ජනගහනය නිසා ජනාවාස පිහිටුවීම, ස්වභාවික විපත් මගින් මුල් ආකෘතියේ සැලැස්ම විනාශ වීම හා සංවර්ධන ව්‍යාපෘති මගින් සංස්කෘතික භූ දර්ශනයේ හා පුරාවිද්‍යා උරුම අංශයන්හි සත්‍යතාවට බලපෑම් කිරීමට මෙයට හේතු වී ඇත. එහෙත් පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කොට නඩත්තු කිරීම සම්බන්ධ වූ අඛන්ඩ සම්ප්‍රදායක් පුරාණ සමාජය සතු ව පැවතුණි. ‘ පුරාවිද්‍යා උරුමය, ආකෘති, සංකල්ප හා කළමණාකරණය ‘ නැමැති මේ ග්‍රන්ථය මඟින් දැවැන්ත නාගරික සංවර්ධනයක් ලබා සිටි පසුබිමට පැරැණි ලංකාවේ පාලකයින් සහ සංඝයා වහන්සේලා විසින් සංස්කෘතික හා ස්වභාවික උරුමය අගේ කිරීම, ගෞරව කිරීම මඟින් ඒවා ආරක්ෂාකොට කළමණාකරණය සඳහා මැදිහත් වූ අයුරු, පූර්ව අධ්‍යයනයක් කිරීමෙන් ලැබූ ප්‍රතිඵල පාඨක සමාජය අතට පත් වෙයි. එය අදාළ ක්ෂේත්‍රය පිළිබඳ සිංහල භාෂාවෙන් ලියා පළ කෙරුණ ප්‍රථම ශාස්ත්‍රීය ග්‍රන්ථය ලෙස සැලකිය හැකි ය.

#PuraVidyaUrumaya #PrishanthaGunawardhana #SinhalaPoth #OnlineBooks

Weight 0.134 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුරාවිද්‍යා උරුමය”

Your email address will not be published. Required fields are marked *