,

පුරාණ රාජ නීති හා රාජ දඩුවම් ( අපරාධකරුවන්ට රජ කාලයේ ලබා දුන් දඩුවම්)

රු250.00

  • Author – ධර්මරත්න තෙන්නකෝන්
  • Publisher – සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම
  • First Edition 2018
  • ISBN 978-955-30-8879-6
  • 88 Pages

Out of stock

Author – ධර්මරත්න තෙන්නකෝන්

Publisher – සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම

First Edition 2018

ISBN 978-955-30-8879-6

88 Pages

වදකස්ථානයේදී ඇතැම්හු දිවස්හුල හිදුවති. ඇතැමෙකුගේ ඇත් පා ලස්හි බැද කපා හරිති. ඇතැමෙකු ඇතුන් ළවා පාගවතී. වරදකරුවන්ට තම දඩුවම් පමුණුවන මෙම වදකස්ථානය  නගරයේ ඉතා උස් අවකාශ ස්ථානයක පිහිටුවා ඇත්තේ ය. එසේ පිහිටුවා ඇත්තේ දඩුවම් කරනසැටි බලා ෙසසන් හට වරද නොකරන්නට ආදර්ශයක් වශයෙනි, පාඩමක් වශයෙනි‍. බන්ධනාගාර ගත කළ සිරකරුවෝ වෙති. සමහර සිරකරුවෝ යදමින් දැමූ විලංගු පිට පසුවෙති.                                                                                      

රොබට් නොක්ස් – එදා හෙළදිව

#Puranarajaneethihardjadaduwam  #DharmarathneThennakoone #SinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.129 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුරාණ රාජ නීති හා රාජ දඩුවම් ( අපරාධකරුවන්ට රජ කාලයේ ලබා දුන් දඩුවම්)”

Your email address will not be published. Required fields are marked *