, , , ,

පුනරුත්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස

රු950.00

  • Author – පද්මා ගුණසේකර / ආනන්ද අමරසිරි
  • European Cases of the Reincarnation Type (by Ian Stevenson) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Sunera Publishers
  • First Edition 2021
  • ISBN 978-955-3750-42-6
  • 520 Pages

Out of stock

Author – පද්මා ගුණසේකර / ආනන්ද අමරසිරි

European Cases of the Reincarnation Type (by Ian Stevenson) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Sunera Publishers

First Edition 2021

ISBN 978-955-3750-42-6

520 Pages

 

මේ කෘතියේ ඇතුළත් වන, අඩු තරමින් පුනරුත්පත්ති සිද්ධි කිහිපයක් වත් අතීන්ද්‍රීය ක්‍රියාවලියක් පිළිබඳ සාක්කි ලබා දෙන බව මම විශ්වාස කරමි. මෙයින් මා අදහස් කරනුයේ අදාළ පුද්ගලයන්ගේ ඇතැම් ප්‍රකාශ හෝ අසාමාන්‍ය හැසිරීම් විලාසය සාමාන්‍ය සන්නිවේදන මාර්ගවලින් පැහැදිලි කින්මරීම අපට නොකළ හැකි බව ය. මේ හේතුවෙන් පුනරුත්පත්තිය සාධාරණ සේ පෙනී යන අර්ථකථනයක් බවට පත් වෙයි.

– මහාචාර්ය ස්ටීවන්සන්

පුනරුත්පත්තිය, පුනර්භවය හා නැවත ඉපදීම යනාදී සිංහල යෙදුම් සඳහා යොදා ගන්නා Reincarnation යන ඉංග්‍රීසි වදනින් අර්ථවත් කරන සංසිද්ධිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කළ මහාචාර්ය ස්ටීවන්සන් ගේ Cases of Reincarnation Type – Volume – II Ten Cases in Sri Lanka කෘතිය මීට පෙර පුනරුත්පත්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් නමින් අපි ප්‍රකාශයට පත් කළෙමු. මේ එම පොත් මාලාවේ European Cases of the Reincarnation නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.

 

#PunaruthpaththiyaPilibadaYuropiyaVishvasa #PadmaGunasekaraAndAnandaAmarasiri #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.213 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුනරුත්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස”

Your email address will not be published. Required fields are marked *