Author : සමරසිංහ ගුණසේකර
Publisher : Sunera Publishers
First Edition 2011
ISBN 978-955-9128-85
104 Pages
මම දැන් ඔබට රහසක් කියන්නම්. එය එසේ මෙසේ රහසක් නොවේ. පුදුම හිතෙන විදියේ රහසකි. මේ පුදුම හිතෙන විදියේ රහසට සම්බන්ධ කතාව ද එසේ මෙසේ කතාවක් නොව හරිම පුදුම හිතෙන විදිහේ කතාවකි. මා මුලින්ම මේ රහස මගේ ආත්තම්මාට හෙළි කිරීම නිසා තව ඩිංගෙන් මගේ හොඳම යාළුවා මාත් එක්ක විරසක වෙන්නට ගිය හැටි මට තවමත් හොඳට මතකය. ඒ විස්තරය ද මම ඔබට කියන්නම්.
#PudumaHithenaKathawak #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.