,

පිය සමර

රු400.00

  • Author – කුමාරතුංග මුනිදාස
  • Publisher –Visidunu Publishers
  • Fifth Batch 2018
  • ISBN 955-9170-19-8
  • 181 Pages

Out of stock

Author – කුමාරතුංග මුනිදාස

Publisher –Visidunu Publishers

Fifth Batch 2018

ISBN 955-9170-19-8

181 Pages

 

පොළොව ආස වලා සඳ තාරකා

සෙවණ ගස් ලිය ආදිය දක්වමින්

නුවණ දෙන්නට කි එ කතා සෙමෙන්

හැඩ ගැසි යැ මගේ දිවි මේ විලස්

 

‘පිය සමර’ පියකු පිළිබද ගුණ කථාවක් හෝ චරිත කථාවක් හෝ නො වේ. එය කවර කවර කරුණු නිසා පියා පුතුට වැදගත් වේ ද යන්න කියැවෙන භාව කාවයකි. එහි මූලික ධාරණාව වනුයේ පිය-පුතු ආධ්‍යාත්මික  සබදතාවයි.

නව (වත්මන්) අනුභූතින් හෘදයංගමය ලෙස ප්‍රකාශ කිර්මට උචිත කවි බසක් නිපදවාගැනීමට සමත් වීම පිය සමරෙහි සුවිශේෂ ජයග්‍රහණයයි. අර්ථ සංක්ෂේපණය, අලංකාරෝක්ති පිටු දැක ස්වාභාවික ව කළ රචනය, වස්තු විෂයයට ම ගැළපෙන විරිත ආදී වශයෙන් නූතන රසිකයන් ගේ හද බැදගන්නා ලක්ෂණ රැසක් එහි වේ. ඖචිත්‍ය ගුණයෙන් ‘පිය සමර’ කිසිදු කවකට දෙවැනි නො වේ.

මුල් වරට ‘පිය සමර’ ප්‍රකාශයට පත් කරමින් ජයන්ත වීරසේකරයන් ඊට සැපයු සංඥාපනයට හා විවරණයට අමතරව මහාචාර්ය පී. බී. මීගස්කුඹුර, ගුණදාස අමරසේකර සහ ශ්‍රී නාත් ගණේවත්ත විසින් සැපයුණු විචාර ලිපි 3 ක් මේ සංස්කරණයට ඇතුළත් ව ඇත. ‘පිය සමර’ පිළිබඳ අපූරු රසදීමක් වන මහාචාර්ය මීගස්කුඹුර ගේ ලිපිය සිංහල කාව්‍ය විචාරයට නව මානයක් එක් කරයි. කවි බසෙහි විශේෂතා පිළිබඳ වත් වත්මනට උචිත කවිබසක් නිපදවා ගැනිමට ගතයුතු මඟ පිළිබද වත් අමරසේකර සිය ලිපියෙන් ව්ශද කොට දක්වයි

 

#PiyaSamara #KumarathungaMunidasa #SinhalaPoth #OnlineBooks

Weight 0.180 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පිය සමර”

Your email address will not be published. Required fields are marked *