,

පැණි ලුණු දෙහි

රු565.00

  • Author – මනෝහරි ජයලත්
  • Publisher – Bookrack Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5663-30-9
  • 178 Pages

Out of stock

Author – මනෝහරි ජයලත්

Publisher – Bookrack Publishers

First Edition 2021

ISBN 978-624-5663-30-9

178 Pages

 

මනෝහරී ජයලත්..

ඇය නම් ඇත්තටම අති සූර කතාකාරයකි. ඇගේ කතා තුළ හමුවෙන අපූරු චරිත, අපූරු සිදුවීම් හරහා ප්‍රීතිය උපද්දවන මැවුම්කාරියකි. විටෙක රිදුමක්, පරාජයක්, ලජ්ජාවක් වූ සමහර සිදුවීම් දෙස පවා නැවත හැරී බලා, ඒ තුළින් අපමණ ප්‍රහර්ෂයක් ජනිත කරවීමට ඇයට ඇති හැකියාව විස්මයජනක ප්‍රතිභාවකි. .. ඇත්තෙන්ම ඇගේ කතා නම් ඇබ්බැහි වෙන සුලුය.

“සොබාදහම අපිට හිනා වෙන්න කොයිතරම් දේවල් දීල තියනවද. ඇත්තටම හැමදේම හිනාවක් තමා. උදේට දිලිහි දිලිහි හරි ගැම්මෙන් පායලා එන ඉර හවස් වෙනකොට රතුවෙලා ඇතිවෙලා හඳට ඊරිසියාකං කර කර මූණත් චප්පකරන් යන හැටි..! හිනායන්නැද්ද..? අපිත් ඔහොමනේ. අපිට නම් ඉරිදාවත් නිවාඩු. උන්දැට එහෙමවත් නෑනේ..”අන්න එහෙමයි ඇය කියන්නේ…

‘පැණි ලුණු දෙහි කතා (Litmus Stories ) ජීවිතයේ අමතකව ගිය සමහර අහුමුලු දෙස නැවත ආදරයෙන් බලන්නට අපව පොළඹවන, ඒ හරහා ජීවිතය සැහැල්ලුවෙන් විඳින්නට ඇරයුම් කරන, සොම්නසින් සහ ප්‍රීතියෙන් රසගැන්වූ කතා පොකුරකි.!

මහාචාර්ය සමුද්‍රා ජයලත් ජයසේකර

 

#PaniLunuDehi #PeniLunuDahi #ManohariJayalath #SinhalaPoth #OnlineBooks

Weight 0.220 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පැණි ලුණු දෙහි”

Your email address will not be published. Required fields are marked *