,

පාසල් ළමයින් දැනගත යුතු නීතිය

රු230.00

  • Author: සමරසිංහ ගුණසේකර
  • Publisher: Sunera Publishers
  • New Batch 2016
  • ISBN 955-9128-86-8
  • 136 Pages

Out of stock

Author: සමරසිංහ ගුණසේකර

Publisher: Sunera Publishers

New Batch 2016

ISBN 955-9128-86-8

136 Pages

 

නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ යැයි නීතියම කියයි. මේ නිසා කවුරු කවුරුත් අඩු වශයෙන් තමන්ට බලපාන නීතිය වත් දැන සිටිය යුතුය. ඒත් නීතිය ගැන ජනතාව දැනුවත් කිරීම ඉබේටම සිදු නොවේ.    ‘දැනගෙන සිටිය යුතු නීතිය’ නම් මෙම පොත් පෙළ එම අරමුණ ඉටුකර ගැනීම සඳහා වේ. මේ පොත එම පොත් මාලාවේ පළමුවැනි පොතයි. පාසල් ගුරුවරුන්ට බලපාන නීතිය , වැඩිහිටියන්ට බලපාන නීතිය , පාරිභෝගිකයන්ට බලපාන නීතිය , කලාකරුවන්ට බලපාන නීතිය ආදී තවත් පොත් මේ පොත් මාලාව යටතේ ඉදිරියේ දී ප්‍රකාශයට පත් වේ.

 

#PasalLamainDenagathayuthuNeethiya #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.166 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පාසල් ළමයින් දැනගත යුතු නීතිය”

Your email address will not be published. Required fields are marked *