,

පාරාන්ධ මානය

රු550.00

  • Author : ගිම්හානි වාසනා
  • Publisher: Geema Publisher
  • First Edition 2019
  • ISBN 978-955-3524-01-0
  • 232 Pages

Out of stock

Author : ගිම්හානි වාසනා

Publisher: Geema Publisher

First Edition 2019

ISBN 978-955-3524-01-0

232 Pages

 

පියවි සිහියෙන් අත් මිදී සිටි නිරාශා ඔහුගේ හුස්ම හඩට දැහැන්ගත විය. ඇරී ගිය ඇගේ දෙනෙතට ඔහුගේ රුව නිසි ලෙස නොපෙනුන මුදු ඇයට ඔහුගේ හුස්ම රාවය ඇසුණාය. නිරශාගේ දෙපා ඔහු වෙත ඇදී ගියේ ඒ හඩට අනුවයි. අනෙක් මොහොතේ ඔහුට වුව සිතාගත නොහැකි තරම් ළයාන්විත භාවයකින් නිරශාගේ දෑත් ඔහු වෙතට දිගු වූ අතර පළමුව ඒ දෑත් ඔහුගේ ඉග හරහා ඇදී පසුව පිටුපසට ගොස් ඔහුගේ පිට තදින් බදා ගැනුණේය. ඔහු ගැහී ගියේ ඇගේ එම ක්‍රියාවටයි. කෙසේ වුවද ඔහුද සිටියේ ඇගේ මෘදු ස්පර්ශයට ලොබ සිතින් වන කල..

#ParandaManaya #GimhaniWasana #Onlinebooks

Weight 0.279 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පාරාන්ධ මානය”

Your email address will not be published. Required fields are marked *