, ,

පළිගැනීමේ මෙහෙයුම

රු680.00

  • Author – ආනන්ද සෙල්ලහේවා
  • AVENGER (by Frederick Forsyth) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Sooriya publishers
  • ISBN 978-955-656-227-9
  • 338 Pages

Out of stock

Author – ආනන්ද සෙල්ලහේවා

AVENGER (by Frederick Forsyth) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Sooriya publishers

ISBN 978-955-656-227-9

338 Pages

 

ජගත් සංවිධානයේ සහන සේවා සදහා බොස්නියා සර්බි යුද්ධයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බොස්නියාවට යන ඇමෙරිකන් තරුණයෙක්.

මුදල් මංකොල්ලකෑම සඳහා ඔහු අමානුෂික ලෙස මරා දමන සර්බියන් ත්‍රස්තවාදියෙක්.

ත්‍රස්තවාදීන්ට සැගව සිටීමට අවශ්‍ය සියළු උපකාර කරන ඇමෙරිකානු CIA ප්‍රධානියෙක්.

ඔහු අල්ලාගෙන නීතිය හමුවට පමුණුවන්නට අධිෂ්ඨාන කොටගත් කැනේඩියානු ධන කුවේරයෙක්.

නොයෙකුත් බාධක මැද තනිව මෙහෙයුමක් කොට එම ත්‍රස්තවාදියා අල්ලා නීතිය හමුවට ගෙන ඒමට ජීවිතය හා මරණය අතර සටනක් කරන වියටිනාම් යුද විරුවෙක්.

ඔහුගේ කාර්ය ඉටුවේද?

යුද වාර්තාකරුවකු වූ ලේඛක ෆෙඩ්රික් ෆෝසයිත් ගේ සත්‍යය හා ප්‍රබන්ධ අතර දෝලනය වන තවන් අන්දරයක අසංෂිප්ත පරිවර්තනයක්

 

#PaliganeemeMehayuma #PaliganimeMahayuma #AnandaSellahewa #SinhalaPoth #OnlineBooks

Weight 0.406 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පළිගැනීමේ මෙහෙයුම”

Your email address will not be published. Required fields are marked *