, , , , ,

පරාජය ජය ගන්නේ මෙන්න මෙහෙමයි සහ තවත් දේශන

රු250.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publishers
  • First Edition 2012
  • ISBN 978-955-0079-26-1
  • 136 Pages

Out of stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publishers

First Edition 2012

ISBN 978-955-0079-26-1

136 Pages

 

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් ‘සිනාසෙන සුදු හාමුදුරුවෝ’ නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කෘති හයකි. ඉන් බොහොමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය.

ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ සත්වැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.

70 Not 100 – පරාජය ජය ගන්නේ මෙන්න මෙහෙමයි

Be Patient – ඉවසීමෙන් සැනසීම අත්කර ගැනීම

Trust  – මට ඔබ විශ්වාසයි. මටත් ඔබ විශ්වාසයි.

Serve & be happy  – අනුන්ට සේවය කර ජීවිතය සරු කරගන්න

 

#ParajayaJayaGanneMennaMehemaiSahaThawathDeshana #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.164 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පරාජය ජය ගන්නේ මෙන්න මෙහෙමයි සහ තවත් දේශන”

Your email address will not be published. Required fields are marked *