,

පරසතුරෝ

රු400.00

  • Author : ජයසේන ජයකොඩි  
  • Publisher : Dayawansa Jayakodi Publisher 
  • Sixth Batch 2020
  • ISBN 978-955-686-122-8
  • 238 Pages

Availability: 2 in stock

Author : ජයසේන ජයකොඩි  

Publisher : Dayawansa Jayakodi Publisher 

Sixth Batch 2020

ISBN 978-955-686-122-8

238 Pages

උඩරට මහ කැරැල්ල යනු වාසියට කත් නොඅදින  එතෙක් ඉතිරිව හුන් දහ දොළොස් දහසක් තරම් වූ අදින සිංහලයන්ගේ නැගිටීමකි. සුද්දෝ ඔවුන් එකෙකු නොහැර පවුල් පිටින් ගම් පිටින් විනාශ කළහ.

කැප්පිටිපොළලා,බූටාවේ රටේ රාළලා,කිවුලේ ගෙදරලා ,ඇල්ලෙපොළ නිලමෙලා,පිළිමතලාවෙලා හා මඩුගල්ලෙලා රට වෙනුවෙන් දිවි පිදූහ.ඉහගම උන්නාන්සේලා ,වාරියපොළ මහ තෙරුන් වහන්සේලා  වධ කඳවුරු වල දුක් විඳ මළහ.ඒ් අතර ඇහැළියගොඩ, එක්නැළිගොඩ,මහවලතැන්න හා මොල්ලිගොඩ යන ද්‍රෝහියෝ සුදුදන්ගේ පැත්තගෙන උන්ට කත් ඇද සිංහලේ සටන දීන ලෙස පාවා දුන්හ.

ජාතික සටනකදී,මහ කැරැල්ලකදී බෙලි කැපුම්  කරන්නෝ අභිමාන අදීන හා අසහාය වීරයෝය. 1818 මහ කැරැල්ලදී එවන් ශ්‍රේෂ්ඨ පුරුෂයන් නෑ සනුහර පිටින් විනාෂ වී ගිය අතර ,දේශ ද්‍රෝහියෝ තාන්න මාන්න යස ඉසුරු ලැබ යහතින් විරාජමාන වූහ.අද ද එවන්නෝ මහ සපන්කම් කරති. අද කැප්පිටිපොළලාගෙන් , බූටාවේ රටේ රාළලාගෙන් පැවතෙන්නෙක් නැත. වාරියපොළ මහ තෙරුන්නාන්සේ වැන්නෙකුත් නැත.

#ParaSathuro #JayasenaJayakodi #SinhalaPoth

Weight 0.290 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පරසතුරෝ”

Your email address will not be published. Required fields are marked *