, ,

පටිච්ච සමුප්පාද විවරණය

රු290.00

  • Author : රේරුකානේ චන්ද්‍රවිමල මහනාහිමි
  • Publisher : Ajith Printers Publishers
  • Twenty fourth Batch 2020
  • ISBN 955-8663-05-0
  • 264 Pages

Out of stock

Author : රේරුකානේ චන්ද්‍රවිමල මහනාහිමි

Publisher : Ajith Printers Publishers

Twenty fourth Batch 2020

ISBN 955-8663-05-0

264 Pages

 

සත්‍යය ඔබ ලඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.

එහෙත් එය අසීරු ය. වෙනත් කිසිවකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නො හැකි ය.

තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මඟ කියා දීම පමණෙකි. එය සොයා ගත යුත්තේ ඔබ ම ය.

ඒ නිවැරදි මඟ අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහනාහිමියන්ගේ සරල පොත් පෙල ඔබට උපකාර කරයි.

 

#PatichchaSamuppadaVivaranaya #RerukaneChandavimalaMahaNahimi #SinhalaPoth #OnlineBooks

Weight 0.309 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පටිච්ච සමුප්පාද විවරණය”

Your email address will not be published. Required fields are marked *