, , , ,

නෙප්චූන් ගේ පුත්‍රයා

රු975.00

  • Author: සවින්දි ආරියතිලක
  • The Son of Neptune (by Rick Riordan) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2019
  • ISBN978-955-697-285-6
  • 567 Pages

Out of stock

Author: සවින්දි ආරියතිලක

The Son of Neptune (by Rick Riordan) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition 2019

ISBN 978-955-697-285-6

567 Pages

 

නව වීරයන් තිදෙනෙක්…

අතුරුදන් වූ උපදෙවියෙක්…

මරණයේ දෙවියන් මුදා හරින්නට ගවේෂණයක්…

“රෝමයේ දෙවියන් මමයි. මහා හමුදාවන් ආරක්ෂා කරන්නේ මමයි. මට අවසානයක් නැති යුද්ධයක්  ඕනෑ නැහැ. නුඹ මට සේවය කළ යුතුයි”

“මම ගවේෂණයක් ඇණවුම් කරනවා!” දෙවියා නිවේදනය කළා. “නුඹලා උතුරට ගොස්, දෙවිවරුන්ට ඔබ්බෙන් ඇති භූමියෙන් තනාටොස් සොයා ගත යුතුයි. නුඹලා ඔහු ව නිදහස් කර, යෝධයින්ගේ සැලසුම් නිෂ්ප්‍රභ කළ යුතුයි.”

 

#NepchunGePuthraya #SavindiAriyathilaka #SinhalaPoth #OnlineBooks

Weight 0.679 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නෙප්චූන් ගේ පුත්‍රයා”

Your email address will not be published. Required fields are marked *