,

නිව්යෝර්ක් ගිය ගමේ කොල්ලෝ

රු650.00

  • Author – සරත් අමරකෝන්
  • Publisher – Sarasavi Publishers
  • First Edition 2022
  • ISBN 978-955-31-2576-7
  • 224 Pages

Availability: 3 in stock

Author – සරත් අමරකෝන්

Publisher – Sarasavi Publishers

First Edition 2022

ISBN 978-955-31-2576-7

224 Pages

 

සරත් අමරකෝන් ඇමෙරිකාවේ ප්‍රාන්ත හතක චාරිකාවක යයි. ගෙවූ කාලය සිව් මසකි. දස වසරක ඇවෑමෙන් ලියු කෘතිය දැන් ඔබ අත පත්ව තිබේ. ඔහු චාරිකාවේ යෙදෙන්නේ “අපේකම” නමැති සමාජය විනිවිද දැකිය හැකි අමුතු කැමරාවක් ද රැගෙනය. ඔහු කැමරාගත කළ රූපාවලියේ යටි පෙළ දැන් ඔබට කියවිය හැකිය.

ඇමෙරිකාවට ඇත්තේ වසර දෙසියයක කෙටි ඉතිහාසයකි. අපට දෙදහස් පන්සිය වසරක දිගු ඉතිහාසයක් ඇත. ඔවුන් නිශ්‍රික දේශය, සශ්‍රික කරද්දී අපි අපේ දේශය නිශ්‍රික කරගෙන තැවෙමු. ඔවුන් භෞතික දියුණුවේ හිණිපෙත්තේ ය. අප අන්තිම අඩියේ ය.

එරට බහු භාෂියය. ජාතීන් අපමණය. ඔවුහු සමානාත්මතාවෙන් ජීවත් වෙති. අපි ද්විභාෂීය වෙමු. ජාතීන් දෙකකි. නොහොත් තුනකි. වාදභේද නිමක් නැත. එරට පාලකයෝ සැබෑ දේශමාමකයෝ ය. අපේ පාලකයෝ ස්වර්ථකාමීහු වෙති. අපට වෙච්ච දේ.

සරත් අමරකෝන් ගේ “නිව්යෝර්ක් ගිය ගමේ කොල්ලෝ” සුලභ මාර්ගෝපදේශ පොතක් නොවේ. ඒ ඔස්සේ හෙතෙම එරටට නොගිය කෙනෙකුට මෙන්ම, ගිය කෙනෙකුට ද සුපිරි බලවතා දෙස විචාරශීලීව බලන්නට නව ඇසක් පාදා දෙයි.

තිලකරත්න කුරුවිට බණ්ඩාර – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සිළුමිණ, මවිබිම, සියත යන ඉරිදා පුවත්පත්හි හිටපු ප්‍රධාන කර්තෘ

 

#NewyorkGiyaGameKollo #SarathAmarakoone #SinhalaPoth #OnlineBooks

Weight 0.270 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිව්යෝර්ක් ගිය ගමේ කොල්ලෝ”

Your email address will not be published. Required fields are marked *