Author – මොහාන් රාජ් මඩවල
Publisher – Biso Publishers
First Edition 2022
ISBN 978-624-6039-00-4
294 Pages
මෙය,
මින් වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ලොඩ නැඟූ කාශ්‍යපගේ කතාව පමණක් නොවේ.
එසේම
උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් ද නොවේ.
මෙය
ඔබ මා දන්නා වූ හා නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි.
#NilKatrol #MohanRajMadavala #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.