Author – ගයාන් ආර්. බණ්ඩාර
Publisher – Samudra Book publications
First Edition 2016
ISBN 978-955-680-465-2
78 Pages
ඔවුන් දෙදෙනා ගැනම කිසිදු ස්ථිර විශ්වාසයක් අපට තැබිය නොහැකිය. වර්තමානය යනු මේ මොහොතය. මේ මොහොත යනු පසුවූ තත්පරයවත් අනාගත තත්පරයවත් නොවේ.
මේ මොහොත තුල තමාගේ ශරීරය, තමන්ට දැනෙන වේදනාවන් හා තම සිත දකිමින් සහ ඒවායේ ඇති පරම සත්‍යය අවබෝධ කර ගැනීමට උත්සාහ කරමින් සියළුම යෝග අභ්‍යාස වල නිරත වීම අපගේ යෝග සම්ප්රදායයි.
මේ සඳහා බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුලින් ලද පිටුවහලද අප්‍රමාණය.
ගයාන් රංගන බණ්ඩාර
#NirogeeDiviyakataYogaAbyasa04 #GayanRBandara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.