, , , , ,

නිරුවත් වානරයා

රු750.00

  • Author: එස්.එම්.බන්දුසීල
  • The Naked Ape (by Desmond Morris) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: S&T Group
  • Eightth Batch 2022
  • ISBN 978-955-1080-29-7
  • 224 Pages

Out of stock

Author: එස්.එම්.බන්දුසීල

The Naked Ape (by Desmond Morris) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S&T Group

Eighth Batch 2022

ISBN 978-955-1080-29-7

224 Pages

වර්තමාන ශිෂ්ටාචාර සමාජයේ අප මෙහෙය වන බලවේගය වී ඇත්තේ අපේ වානර මුතුන් මිත්තන්ගෙන් ලැබුණු අමු සත්ත්ව හැඟීම් හා ආශාවන් ද?

කෙතරම් දියුණු මොළයක් තිබුණත් මිනිසා තවමත් හැසිරෙන්නේ දැනට ජීවත්වෙන කාමුක වානරයා ලෙසයි.

මිනිසාගේ සමාජීය චාරිත්‍ර, වාරිත්‍ර, හැසිරීම් රටා, ආලයෙන් බැඳීම් හැඟීම් හා ලිංගික චර්යාව ආදී සියල්ල විමසුමකට ලක් කරන මෙය අපේ සිතුම් පැතුම් හා ආකල්පවල මූලික පෙරළියක් ඇති කළ හැකි ආකාරයේ ග්‍රන්ථයකි.

#NiruwathWanaraya #DesmondMorris #NakedApe #SMBanduseela #VidyaPrabanda#SinhalaPoth

 

Weight 0.268 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිරුවත් වානරයා”

Your email address will not be published. Required fields are marked *